SQL tikanam therum ganna puluwan ... eth JAVA lessens tika therum ganna baha ... Introduction eka venakam okkoma pahadiliva deela eka paratama Access Modifiers Packages magulak liyala .... anith eka me pdf tika kiyavanna one piliwelak sadahan karalath naha .... kohomada JAVA gana therum ganne ... help ekak denna saho !!!

ReplyDeletemata onama wela hitapu tikak aiye.mama mewa igenaganne kohenda kiyala thenak nethuwa hitiye. thank you very much aiye.digatama karanna. good luck
ReplyDeleteAmith ස්තූතියි සහෝදරයා..
ReplyDeleteBuddhi සහෝදරයා මෙතන මේ pdf ටික තියෙන පිළිවෙලට කියවල බෑ.කියවන්න ඕනේ පිළිවෙලක් දීල නෑ තමයි.මම පිලිවෙලකට java lesson ටික කරන් යන්නම් සහෝ.ඒ lesson වලදී මගේ lesson එකට අමතරව ඔය තියෙන pdf කියවල දැනුම ගන්න.ඔතන සමහර කොටස් නෑ.ඒ නිසා ඔය ටික කියවන්න පිළිවෙලක් හදල දුන්නට වැඩක් නෑ.ඔය මුල pdf දෙක කියවන්නකෝ ඊළගට hello world කියවන්නකෝ.මම සරලව lesson ටිකක් දෙන්නම්.java කියන දේ දවසින් දෙකෙන් ඉගෙන ගන්න අමාරුයි.අපි හෙමිට වැඩේ කරන යමු....
අනිවා මචෝ ... මම එහෙම කරන්නම්. ඔයාට පුළුවන් නම් ටිකක් ඉක්මනට java lessons ටික පිලිවලට මේ සයිට් එකේ ලියන්න.තැන්ක්ස් ....
ReplyDeleteWe are waiting for you!
මම video tutorial ටිකක් දෙන්න ඉන්නේ.එක ලේසි මට ලියනවට වඩා.අනික බලන කෙනෙක්ට ලේසියෙන් තේරුම් ගන්නත් පුළුවනි
ReplyDeletemchn corupt wenawane mage download kalama
ReplyDeletejava eke oya dila thiyen apassword eka waradi hari eka ikmanta danawda?
ReplyDelete