Java වැඩසටහන් ලියනුයේ classes තුලය.
Class තනන ආකාරය
1.class යන keyword එක යෙදීම
2.class එකට නමක්(identifier) යෙදීම.
3.class scope(සඟල වරහන්) යෙදීම.
උදා:-class java{
}
java යනු මෙහි class name එක වේ.
Main method
සෑම
java වැඩසටහනකම ප්‍රධාන කොටස Main method එක වේ.මෙය සෑම සෑම java
වැඩසටහනකම ඇත.සෑම java වැඩසටහන ධාවනය වන්නට පටන් ගන්නේ Main method
එකෙනි.Main method එක run වී ඉවර වන්නේ වැඩසටහන ඉවර වන විටය.එනම් java
වැඩසටහනේ සියලු දෑ ඇත්තේ Main method එක තුලය.Main method එක පහත
දැක්වේ.මෙය මතකයේ රදවා ගන්න.(java යනු case sensitive(simple capital
සංවේදී) භාෂාවක් නිසා ලිවීමේදී නිවැරදිව simple capital යොදා ලිවිය යුතු
වේ.)
public static void main(String args[]){
}
0 comments: